ඔබ ප්‍රියතම යුවතිය යහනට ගන්න පොලබවා ගන්නේ මෙහෙමයි



 අපි හැමෝම කැමති ලින්ගික සන්තෝස වෙන්න.එත් අපි එ කරන ලින්ගික දේ අපේ හිතේ ඉන්න ප්රියතම කෙනෙක් එක්ක කරන්න තියනවනම් එ සන්තෝසේ 2ගුණ තෙගුණ වේවි.ඉතින් එහෙම ප්රියතම කෙනෙක් එ දේට පො*කඑතඹවා ගන්නේ මෙහෙමයි.

1.ඉක්මණ් නොවෙන්න.

හදිස්සි උනාම  ඕනැම දෙයක් කර ගන්න බැ.එක අමුතුවෙන කියන්න ඔනේත් නැ.මන්ද මෙවැනි දෙයක් කිරිමේදි ඉක්මන් වෙලා අමතර අවදානමක් ගන්නත් නරකයි.ඉවසිලිමත් වීමයි වඩා වැදගත්.මන්ද අපි කරන්න යන්නේ පෙලඹවීමක් මිස අතවරයක් නොවේ

2.සුදුසු වාතාරණයක් ගොඩ නගාගන්න

ඔබ දන්නවාද කෙල්ලන් ඉටිපෙන්දම් එ*කඑතිය හෝ අඩ අදුරේ ලින්ගිකව එක් වන්න දැඩි ප්රියතාවයක් දක්කනවා කියලා.කොල්ලන්ටනම්  ඕනැම වෙලාවක්  ඕනැම තැනක් අවුලක් නැති වුවද කෙල්ලන්ට එය එසේ නොවේ.ඔබ ඔබේ ප්රියතමයා පොලඹවා ගැනීමක් කරන්න ඉන්නවානම් මේ වගේ අවස්ථාවක් ගොඩාක් උචිතයි.මන්ද මෙ වැනි මොහොතක ඇය ඔබට අවනෙත වීමට ඇති සම්භාවිතාවය ඉහ*කඑතයි

3.හොද සුවදක් තිබිය යුතුයි

එනම් ඔබ *කඑතගින් හොද සුවදක් ඇය වෙත පිට වියයුත්යි.එනම් දඩිය දුගදක් වැනි දෙයක් හෝ වෙනම දුගදක් පිටවීම ඔබට අවාසි ගෙන දිය හැක.
තවද කාන්ත්වන්ගෙන් කාන්තාවට සුවදේ ප්රියතාව වෙනස්ය.එබැවින් ඇය කුමන සුවදකට කැමත්තක් දක්වනවාද කියා කලින් දැන සිටීම වාසි සහගත විය හැක

4.පසුබිම් වාදනයක් දමන්න

මෙය තරමක් අපහසු දෙයක් වන්න පුලූවන්.එත් කරන්න බැරිම දෙයකුත් නොවේ.අඩ අදුරේ සන්ගීතයක් එක්ක කාන්තවක් ඉතා පහසුවෙන් අවනත කර ගත හැක.නමුත් මෙහිති දමන සන්ගීතයද ඉතා වැදගත්.මන්ද  ගෝෂාකාරි සන්ගීතයක් තොරව සියුම් සන්ගීතයක් දමන්න.එසේම එහිදි ඇය කැමති සන්ගීතයක් වාදනය කිරීමටද වග බලා ගන්න.

5.ඇයව සිනස්වන්න කථා කරන්න

ඔබට ඇයව සිනස්වන්න හැකිනම් ඔබට නොසිතු ලෙස ඇයට ලන්විය හැක.කෙමින් කෙම ඔබ දැන් ඔබේ මාතෘකාවට එල බෙන්න.එක වර නොව හිමින් සීරුවේ වෙනත් කතාවක් මගින් එයට එලඹෙන්න.එලසෙම එයට එලඹුන පසු කිසි විටක එ කතාවෙන්න පිට නොයන්නද වග බලා ගන්න.
ඉතුරු ට්ක දැන් ඔබට බාරයි




ඔබ ප්‍රියතම යුවතිය යහනට ගන්න පොලබවා ගන්නේ මෙහෙමයි ඔබ ප්‍රියතම යුවතිය යහනට ගන්න පොලබවා ගන්නේ මෙහෙමයි Reviewed by walaya on 7:27:00 AM Rating: 5
Powered by Blogger.