කෙටිකාලයක් පමණක් ලිංගික සතුට විදින ඔබට දීර්ඝ කාලයක් තෘප්තිමත් වීමට රහසක්


සංසර්ගය ගැන කතා කිරීමේදී බොහෝදෙනෙකුට ඇති ප‍්‍රශ්නයක් වන්නේ වැඩි වේලාවක් තෘප්තිමත්වීම නිවැරදි ලෙස සිදුකරන්නේ කෙසේද යන්නයි. අද අප අනාවරණය කරනු ලබන්නේ ලිංගිකව එකතුවීමේ ක්‍‍්‍රියාරම්භය ඔබගේ යහන මත දීර්ඝ වේලාවක් ලිංගිකව එකතුවන්නේ කෙස්ද යන්න පිලිබදවයි. 

මෙය තුලින් අප ප‍්‍රකාශ කිරීමට උත්සහ ගන්නාවූ කරුණු සාමාජීය මට්ටමෙන් යම් යම් ආන්දෝලනාත්මක හා විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් අප ඉගි මගින් සදහන් කරන්නා වූ අදහස් බුද්ධිමත් ඔබ හොදින් වටහාගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමි. මෙන්න වැඩ වෙබ් අඩවිය තුලින් අප සදහන් කරනු ලබන සත්‍යය හා නිවැරදි තොරතුරු ඔබගේ ජිවන ගමන් මගේ සාර්ථකත්වයට හේතු වෙනු ඇතැයි අප බලාපොරොතු වේ.

දීර්ඝ කාලයක් ලිංගිකව තෘප්තිමත් වීමට සරලම ක්‍‍්‍රමය වන්නේ ලිංගික එක්විමකදී අනවශ්‍ය දේවල් සිත තුලින් ඈත් කර ඒ ගැන පමණක්ම සිත යොමු කිරීම. පහසු ඉරියව් භාවිතා කිරීම, ශුක්‍‍්‍රානු පිටවීමට පැමිණෙන විටදී ලිංගික කාර්යය මදකට නවතා යලිත් එක්වීම වැනි පහසු සරල ක්‍‍්‍රමයන් භාවිතා කරන්න. දීර්ඝ වේලාවක් සංසර්ගයේ යෙදීමට ඇති විවිධාකාර බෙහෙත් වර්ගයන් භාවිතාවෙන් වැලකි සිටීම ඉතා යෝග්‍යවේ. එයට හේතුව වන්නේ ඔබගේ තෘප්තියට ලබාගන්න එම බෙහෙත් වර්ගයන් වලට හුරුවීම මගින් කාලයක් යනවිට ලිංගික අප‍්‍රාණිකතාවය වැනි දේට ඔබට මුහුණදීමට සිදුවීමයි. ලිංගික එක්වීමක් තුලින් ඔබේ ශරීරයට ලැබෙන වාසි ඔබ නොදන්නවා වන්නට පුළුවන් එයින් ඔබගේ ලෙඩරෝග රැුුසකට මෙන්ම ශරීර සෞඛ්‍යටද ඇදහිය නොහැකි වාසී රැුුසක් ලැබේ.

ලිංගිකව එකතුවිමකදී ශරීරය වැඩි වෙහෙසට පත්වීම නිසා සිරුරෙන් දහඩිය සමග ශරීරයෙන් ඉවත්විය යුතු හෝමෝනයක් වන ඔක්සිටොක්සින් නැමැති හොමනය පිටවීම නිසා රුධිරය ගලායෑම ක්‍‍්‍රමානුකූලව සිදුවන බැවින් රුධිර පීඩනයන් ගෙන ඇතිවිය හැකි අවදානම අවම කරදෙනු ලබයි. 

ඔක්සිටොක්සින් හෝමෝනය ශරීරයෙන් ඉවත්ව ගිය පසු සිරුරට මනා සැහැල්ලූවක් හා මහත් ප‍්‍රීතියක් ගෙනදීම හා සුව නින්දක් වෙත ඔබ කැදවාගෙන යයි. පසු දිනයේ අවදිවිමෙන් පසුව ඔබගේ සිරුරට අඩු වෙහෙසක් දැනෙන අතර ඔබගේ සිරුරේ නියම බර ප‍්‍රමාණය පාලනය කිරීම හා කන්තුක වාහිනී වල හටගනු ලබන ලෙඩරෝග රැුුසකට විකල්පයක් ගෙනදේ. දිනකට අවම වශයෙන් පැය බාගයක් පමණ සංසර්ගයේ යෙදීමෙන් ඔබගේ සිරුරේ තන්තු උද්වේගය වැඩිවීම නිසා කැලරි දහනය 55ක් පමණ වේ.

සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩිවීම නිසා උණ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරන අතර අවම වශයෙන් සතියට දෙවතාවක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් සංසර්ගයේ යෙදීම තුලින් සිරුර තුල (ඉමියුනොග්ලොබියුලින්ෆ මට්ටම ඉතා ඉහල නැගීම නිසා ප‍්‍රතිදේහ ස්ථාපනය වීම තුලින් සිරුර තුළ ප‍්‍රතිශක්තිකරණ මට්ටම සීග‍්‍රයෙන් ඉහල යයි. 

තවද ලිංගිකව එකතුවීම තුලින් හදවත් ආශ‍්‍රිත රෝගයන් වලින් මිදීමට හැකියාව ලැබේ. හදවත ආශ‍්‍රිතව සෞඛ්‍ය වර්ධනය කරන්නාවූ (ඩි එච් ඉ ඒෆ නැමැති හෝමෝනය මගින් රුධිරය හදවතට ගමන්කරන්නා වූ ධමනි ආශ‍්‍රිත විස්ථාරණය සහ නියම ආකාරයෙන් රුධිර චක්‍‍්‍රය ක්‍‍්‍රමවත්ව පවත්වා ගැනීමට උදව් වේ.

ඔබ අප සෑමදෙනාගේම ඒකායන බලාපොරොත්තුව සාර්ථක විවාහ ජිවිතයක් ගතකිරීමට බැවින් මෙම කරුණු ලිංගික ජිවිතය සාර්ථක කරගැනීම සදහා බොහෝසෙයින් ඉවහල්වෙනු ඇතැයි මෙන්න වැඩ වෙබ් අඩවියේ අප විශ්වාස කරන අතර මෙය කිසිදු උදාසීන බාවයකින් තොරව ක්‍‍්‍රියාවේ යොදවමින් උපරිම රසාස්වාදය ලබාගන්න අතර මෙම ලිපිය මගින් ඔබගේ යහළුවන් දැනුවත් කිරීම සදහා ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.


කෙටිකාලයක් පමණක් ලිංගික සතුට විදින ඔබට දීර්ඝ කාලයක් තෘප්තිමත් වීමට රහසක් කෙටිකාලයක් පමණක් ලිංගික සතුට විදින ඔබට දීර්ඝ කාලයක් තෘප්තිමත් වීමට රහසක් Reviewed by walaya on 1:25:00 AM Rating: 5
Powered by Blogger.