ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය අනිවා කියවන්න




සෙක්‌ස්‌ :සෙක්ස්* යන වචනය කාගෙන් හෝ මුවින් ප්ර්සිද්ධ ස්‌ථානයකදි ශබ්ද නගා පිටවුව හොත් බොහෝ දෙනා එම පුද්ගලයා දෙස බලන්නේ මහා විශාල වරදක්‌ කළ අයකු ලෙසිනිග එසේත් නැතිනම් නැහැදිච්ච වනචර පුද්ගලයෙකු ලෙසිනිග නමුත් අප රටේ උදෑසන අවදිවූ මොහොතේ පටන් රාත්රිෙයේ නින්දට යනතුරු වැඩිම භාවිතයක්‌ ඇති වචනය වන්නේද සෙක්‌ස්‌යග වර්තමානයේ තරුණ තරුණියන්ගේ ආදරයේ පළමු තැන  සෙක්‌ස්‌  යග රැකියාවක්‌ ලබාගැනීමේදී හෝ උසස්‌ වීමක්‌ ලබා ගැනීමේදී පමණක්‌ නොව ක්රීරඩාවේදී ජාතික කණ්‌ඩායමට එක්‌වීම සඳහාද වර්තමානයේ දක්ෂකතාවයට වඩා  සෙක්‌ස්‌  වලට මුල්තැන
ලැබී ඇති බව පසුගියදා අනාවරණය වියග

එහෙත් අපි ”සෙක්‌ස්‌” ගැන ප්රවසිද්ධියේ කතා බහ කරන්න පැකිලෙන්නෙමුග නමුත් කෙටි පණිවුඩ සෙක්ස් මගින් හොර රහසේ සෙක්‌ස්‌ ගැන කතා කරන්න ප්රි ය කරන්නෙමුග එහි ප්රතතිඵල මේ වන විට අනාවරණය වෙමින් පවතීග එනම් දිනකට නීති විරෝධී ගබ්සාවන් 700 ක්‌ පමණ ශ්රීඑ ලංකාවේ සිදුවන බවත්යග සෑම සතියකට වරක්‌ එච්ග අයිග වීග ආසාදිතයන් දෙදෙනකු පමණ වාර්තාවන බවත්යග මේ සියල්ලට හේතුව අපි සෙක්‌ස්‌ ගැන හොරෙන් කතා බහ කිරීමයග



වර්තමානයේ අප ජීවත්වන්නේ අති දියුණු තාක්‌ෂණික ලෝකයකයග එනිසා අප හිතෙන ඕනෑම දෙයක්‌ සුළු මොහොතකින් ලබාගත හැකියග අවාසනාවකට අප බොහෝ දෙනා මෙම දියුණු තාක්‌ෂණයෙන් ලබාගන්නේ අත්ය වශ්යු දේවල් නොව අන්යබවශ්යය දේවල්යගමීට වසර විස්‌සකට පමණ පෙර ශ්රීව ලංකාවේ පළමු ඒඩ්ස්‌ රෝගියා හමුවීමේ පුවත සැලවීමත් සමග රටම සලිත වියග ඒඩ්ස්‌ යනු ලිංගික ක්රිලයාවන් ආශ්රිතතව බෝවන මාරාන්තික රෝගයකිග එසේම මෙය හටගන්නේ අනාරක්ෂිබත ලිංගික ඇසුර නිසායග අනාරක්ෂිනත ලිංගික ඇසුර යනු තම විශ්වාස වන්ත සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ නොවීම සම්මත ලිංගික ක්රිුයාවන්ගෙන් ඔබ්බට ගිය ලිංගික ක්රිතයාවන්හි යෙදීම ලිංගික සේවිකාවන් හෙවත් ගණිකා ඇසුරයග මෙවැනි ලිංගික කටයුත්තකින් ඒඩ්ස්‌ රෝගය බෝවන බැවින් අප රටේද බොහෝ දෙනා ඒඩ්ස්‌ රෝගියකු හමුවීම ගැන පැවසූ විට සලිතවන්නට වූහග

හැංගි හැංගි වෙස්‌ බැන්දත් නටන්න වෙන්නේ එළිපිට සේ හොර රහසේ අනියම් ලිංගික ඇසුර පැවැත්වූවත් ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට එය හංගන්නට බැරියග ඒඩ්ස්‌ රෝගය වැළඳුන විට ඊට බලපාන එච්ග අයිග වීග වෛරසය මගින් මිනිස්‌ සිරුරේ ප්රවතිශක්‌තිය ක්රයමක්රෛමයෙන් දුර්වල කරයිග එවිට ඉතා පහසුවෙන් එම පුද්ගලයා විවිධ ආසාදන රෝගවලට ගොදුරුවිය හැකියග එපමණක්‌ද නොව එම ආසාදන මගින් මරණය ඉතා ඉක්‌මණින් ළඟාවේග


යමෙකු මිය ගියේ ඒඩ්ස්‌ රෝගය නිසා යෑයි කියා හෙළිවුවහොත් ඔහු හෝ ඇය සමග ඇසුර පැවැත්වූ සියලූ‍ දෙනාටම සිදුවන්නේ මැරි මැරී ජීවත්වීමටයග

වර්තමානයේ අප රටේද එච්ගඅයිගවීග ආසාධිතයින් ලක්ෂව දෙකක්‌ පමණ සිටින බව හඳුනාගෙන ඇතග ඔවුන් හඳුනාගෙන ඇත්තේ අහම්ඛෙන් මෙන් සිදු කළ රුධිර පරීක්ෂානවන්හිදීයග ඉතා සුළු පිරිසක්‌ කෙලින්ම එච්ග අයිග වීග රෝග පරීක්ෂා්ව සඳහා යොමුවීමේදී ආසාධිත බව හඳුනාගෙන ඇතග

වයස අවුරුදු 16 ත් 49 ත් අතර වියේ පසුවන කාන්තාවන් සහ පිරිමින් ඉතා පහසුවෙන් එච්ග අයිග වීග ආසාදනයට ගොදුරු විය හැකියග ඉන් මිදීමට නම් කළ යුත්තේ ආරක්ෂාුකාරී ලිංගික ඇසුරක යොමුවීමයග

විශ්වාසවන්ත අයකු සමග වුව ලිංගික ඇසුරේ යෙදෙන විට උපත් පාලන කොපුවක්‌ භාවිතයට යොමුවිය හැකි නම් වඩාත් ආරක්ෂාප කාරීයග

එච්ග අයිග වීග ආසාදනය වන තවත් එක්‌ ක්රෙමයක්‌ වන මත්ද්රාව්යඅ එන්නත් කටු භාවිතයෙන් ශරීර ගතකර ගැනීම අප රටේ බහුලව නැතග කිහිප දෙනකු එකම එන්නත් කටුව භාවිතය නිසා එච්ග අයිග වීග ආසාදිතයකු සිටිය හොත් ඉතා පහසුවෙන් එම පුද්ගලයාගේ රුධිරය නිරෝගී අයකුගේ රුධිරයට එක්‌වීමෙන් ඒඩ්ස්‌ රෝගයට ගොදුරුවිය හැකියග

ඒඩ්ස්‌ රෝගය අප රට තුළ පමණක්‌ නොව මුළු ලොවම වෙලාගත් පාලනය කිරීම බොහෝ අපහසු වසංගතයක්‌ බවට පත්ව තිබේග ඊට හේතුවී ඇත්තේ මෙලොව උපන් සෑම අයකුම වාගේ ලිංගික ක්රි යාවනට සෙක්ස් වලට ඇති ලොල් බවයග තරුණ වයසේදී ඇතිවන හැඟීම් පාලනය කර ගැනීමට අපහසුයග එනිසා තරුණවියේ වැඩිපුරම ලිංගික ක්රිුයාවනට නැඹුරුවේග

ගැහැනියක්‌ ඉපදී ඇත්තේ දරුවන් බිහිකරන්නටයග පිරිමියකු බිහිවී ඇත්තේ දරුවන් හදන්නටයග එය මානව ස්‌වභාවයග එනිසා පිරිමියකු වයස අවුරුදු 12-14 අතරවියේදී ලිංගික පරිනතවීමට පත්වූ විට ඔහු මිය යන මොහොත දක්‌වාම එය සක්රීතයව පවතීග කාන්තාවනට වයස අවුරුදු 50-55 දී පමණ දරුවන් බිහිකිරීමේ හැකියාව නිමා වූවාට ලිංගික ආශාව අවසන් නොවේග එයද මියෙනතුරුම පවතීගමෙම තත්ත්වය මත එච්ග අයිග වීග ආසාදනය පාලනය කිරීමට නම් උපත් පාලන කොපු භාවිතයට ජනතාව හුරු කළ යුතුමයග

ඔස්‌ටේ්රරලියාවේ සිඩ්නි නුවර මේ දිනවල අඩි 60 ක්‌ උස රෝස පැහැති උපත්පාලන කොපුවක්‌ ප්ර දර්ශනයට තබා ඇතග ඉන් බලාපොරොත්තුවන්නේ තරුණ තරුණියනට ආරක්ෂිහත ලිංගික ක්රිතයාවන් කෙරෙහි සිහිකැඳවීමකිග


අප රටේ මෙවැන්නක්‌ ප්රවදර්ශනය කළ හොත් ඊට එරෙහිව සදාචාරය සංස්‌කෘතිය නැගී සිටිනු ඇතග නමුත් මේ වන විට අප රට පුරා පැයකට රුපියල් 600 ත් 800 ත් අතර මිලකට ලබාගත හැකි කාමර පහසුකම් ඕනෑ තරම් ඇතග මෙම පහසුකම් ලබන්නේ බහුතරයක්‌ අවිවාහක තරුණ තරුණියන්යග ඔවුන් එහි යන්නේ ලිංගිකව එක්‌වීමටයග හොරෙන් ගොස්‌ හොරෙන්ම පිටව යන මොවුනගෙන් කීයෙන් කීදෙනකු එච්ග අයිග වීග ආසාදිතයන් දැයි කියා දන්නේ නැතග

එච්ග අයිග වීග ආසාදනයේ ඇති භයානකම තත්ත්වය වනුයේ මෙම වෛරසය ශරීරගතව වසර කිහිපයක්‌ යටපත්ව සිට එකවරම මතුවීමයග එනම් වසර ගණනාවකට පෙර පැවැත්වූ අනාරක්ෂි්ත ලිංගික සම්බන්ධයේ ප්රැතිඵල මතුවන විට රෝගියාට ඒ ගැන මතකයක්‌ද නැතග එනිසා එච්ග අයිග වීග රෝගය පාලනය සඳහා හැංගි හැංගි නොව ප්රගසිද්ධියේ කථා බහ කළ යුතුයග ලිංගාශ්රි ත රෝග සහ ඒඩ්ස්‌ මර්දන වැඩසටහනේ ලිංගාශ්රි ත රෝග පිළිබඳ විශේෂඥ වෛද්යඒ කේග ඒග එම්ග ආරියරත්න මහතා පැවසූ පරිදි එසේ නොකළ හොත් ශ්රී් ලංකාවේ සතියකට වරක්‌ එච්ග අයිග වීග ආසාදිතයන් දෙදෙනකු හමුවීම නොව ඊට වඩා දෙගුණයක්‌ වාර්තාවිය හැකියග

වෛද්යා ආරියරත්න මහතා පවසන පරිදි ආරක්ෂ ක අංශ සාමාජිකයන්ල උසස්‌ අධ්යාරපනය ලබන තරුණ තරුණියන්ල නිදහස්‌ වෙළෙඳ කලාප වල සේවය කරන තරුණියන් ඉතා පහසුවෙන් එච්ග අයිග වීග ආසාදන සඳහා ගොදුරුවිය හැකියග ඊට හේතුව ලෙස වෛද්යසවරයා සඳහන් කරන්නේ ඔවුන් දන්නේ ලිංගික සේවනය මිස ආරක්ෂිරත ලිංගික සේවනය නොවන බැවිනිග





ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය අනිවා කියවන්න ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය අනිවා කියවන්න Reviewed by walaya on 6:12:00 AM Rating: 5
Powered by Blogger.