ලිංගික එකතු වීමකට පිරිමියාගේ අවයවය කෙතරම් දිග විය යුතුද ? ඔබ මේ ගැන දැනුවත්ද ?



තියෙන ප‍්‍රශ්නයක්ත්‍ව ෘදැි එයැ ිස‘ැ ප්එඑැර ? පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම තියෙන පොදු ප‍්‍රශ්නයක්ත්‍ව නැහැ කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියවන එක නවත්වන්නත්‍ව මොකද ඒ ගොල්ලන්ට මේ පර්යේෂණය අදාල වන්නෙ නැති නිසාත්‍ව

නිදි යහනේ සහනය කොතැනද ?

ලිංගිකත්‍වය හරිම පෞද්ගලික දෙයක්.. බටහිර රටවල නම් තරමක් හෝ එළිපිට කතා කෙරුණත්, පෙරදිග රටවල කතා කෙරෙන්නෙම නැති තරම් * අවම වශයෙන් අඹු*සැමි දෙදෙනා අතරවත්. නමුත් දැන් නම් පෙරදිග තරුණ තරුණියො තරමක් විවෘතව ලිංගිකත්‍වය ගැන කතා කළත් තම තමන්ගේ රුචි  අරුචිකම් * කුතුහලයන් * ප‍්‍රශ්න ගැන වුවත් විවෘතව කතා කෙරෙනවා අඩුයි. ගැහැණුන්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි සාර්ථක ලිංගික එක්වීමකට එහෙමත් නැතිනම් තෘප්තිමත් වන්නට පිරිමින්ගේ අවයවය කෙතරම් විශාල විය යුතුද යන්න.. පිරිමින්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමන් සමÛ එක් වන කාන්තාව තෘප්තිමත් කිරීමට තමන් කෙතරම් විශාල විය යුතුද යන්න. කොහොම වුනත් මේ කොට්ඨාස දෙකෙන් වැඩිපුර මේ පිළිබඳ සිතන්නෙ කාන්තා පාර්ශවය කියලා තමයි පර්යේෂකයින් පවසන්නෙ. එහෙම කිවුවා කියලා බවලත් උදවිය මට ඉදල් කොසු  එල්ල කරනවා එහෙම නොවෙයිත්‍ව හොඳද ? මම කරන්නෙ වාර්තා කිරීම පමණයිත්‍ව මේ ප‍්‍රශ්න දෙක පෙරදිග අයට පමණක් නොවෙයි බටහිර රටවල උදවියටත් තවමත් තිබෙන ප‍්‍රශ්න. මේ නිසාම ස්කොට්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායමක් ඔබගේ දැවෙන ප‍්‍රශ්නයට පිළියමක් හොයන්න පර්යේෂණයක් කරලාත්‍ව මේ තිබෙන්නේ ඒ පර්යේෂණය සහ එහි ප‍්‍රතිඵලත්‍ව.

පිරිමින් නිතර සිතන්නේ තමන්ගේ ප‍්‍රමාණය විශාල වන තරමට කාන්තාවන් කැමැත්තක් දක්වන බවලූ. ඒ නිසාලූ ඔවුන් සිය  ර්‍ණමළනුවන්” ගැන වැඩිපුර සිතන්නෙ. නමුත් සත්‍ය වශයෙන්ම වැඩිපුර පිරිමින් සංඛ්‍යාවක් සාමාන්‍ය අය ලූ. පිරිමි අවයව දිග අනුව කොටස් කිහිපයකට බෙදෙනවා. (දැන් ඔන්න සමහරුන්ට පුළුවන් ආඩම්බර වෙන්න හරි දුක් වෙන්න හරි*


    විශාල * ප‍්‍රාණවත් වූ විට අÛල් 7 කට වඩා දිගු
    සාමාන්‍ය * ප‍්‍රාණවත් වූ විට අÛල් 5.5 ත් 6.2 ත් අතර
    කුඩා * ප‍්‍රාණවත් වූ විට අÛල් 5 කට වඩා කෙටි
    ක්‍ෂුද‍්‍ර * ප‍්‍රාණවත් වූ විට අÛල් 2.5 ට වඩා කෙටි (එහෙම අයත් ඉන්නවා ලෝකෙ*


ඉතින් ඒ වගේම මේ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත තිබෙනවා. ඒ මත ඔප්පු කිරීම හෝ බැහැර කිරීම සඳහා තමයි මේ පර්යේෂණය කරලා තිබෙන්නෙ. නමුත් මේ පර්යේෂණයෙ අඩුපාඩු තිබෙනවා.. ඒ ගැනත් අන්තිමට සඳහන් කරන්නම්ත්‍ව

ඈත අතීතයේ සිටම පුරුෂාධිපත්‍යය පෙන්වීමේ ප‍්‍රබල අවියක් ලෙස විශාල ලිංගික අවයවයන් යොදාගෙන ඇති බව ඓතිහාසික මූලාශ‍්‍ර වලින් පෙන්නුම් කරනවා. පොම්පෙයි නගරයේ ඇඳ තිබූ චිත‍්‍රවල ධනවත් මිනිසුන්  තරාදි වල දැමු මුදල් මලූ සමබර කිරීම සඳහා  ඔවුන්ගේ විශාල අවයවයන් අනෙක් පස තබා ඇති අයුරු දක්වනවා ලූ (චිත්තරූප මවා ගන්න එපා* එසේම තුන්වන සියවසේ තනන ලද ඩයොනීසියස්ගේ දේවාලය අවට ගල්වලින් තැනූ විශාල පිරිමි අවයවයන් විසිර තිබූ බවත් සඳහන්.  ඔටෝමාන් අධිරාජ්‍යයාගේ සොල්දාදුවන් විසින් ප‍්‍රසිද්ධියේ තම විශාල අවයවයන් සතුරු සොල්දාදුවන්ට පෙන්වා උසුළු විසුළු කර බවත් සඳහන් (එල්ටීටීඊ සොල්දාදුවන් සාම ගිවිසුම කාළයේ මේ ක‍්‍රමයම අනුගමනය කළාලූ ඔවුන්ගේ පස්ස පැත්තට x හිතෙන දෙයක් හිතා ගන්න*. එසේම බොහෝ ග‍්‍රීක සහ රෝම ප‍්‍රතිමා වල අඹා ඇති සාමාන්‍ය ප‍්‍රමාණයේ අවයවයන් බොහෝ දුරට ඒ පිළිම වලට අදාල පුද්ගලයන්ගේ පෞරුෂත්‍වය අනුව තනා ඇති බවත් සඳහන්. ඉන්දියාවේ හින්දු දේවාලවලත් මෙසේම විවිධ රූප අඹා ඇති බවත්, ශිවලිංගය පිළිබඳ පුරාවෘත්තත් මේ ලෝක ඉතිහාසය පුරාම පිරිමින්ගේ අවයවය පුරුෂාධිපත්‍යයේ, සරු භාවයේ, ලිංගිකත්‍වයේ සහ පෞරුෂත්‍වයේ සංකේතයක් ලෙසින් යොදාගෙන ඇති බව පෙනෙනවා. වෙනකක් තබා ප‍්‍රංශයේ ඇති විශාලතම කුළුණ වූ අයිෆල් කුළුණ ද නැපෝලියන් අධිරාජ්‍යයාගේ පැවති පුරුෂාධිපත්‍ය මානසිකත්‍වය පිළිබිඹු කරවන්නක් යැයි පැවසෙනවා.

ඉතින් මේ විවිධාකාර අරුත් දෙන මේ දෙය විවිධ ප‍්‍රමාණවලින් පැවතෙනවා. කළු ජාතිකයින් විශාල අවයවයන්ට උරුමකම් කියන බවට මතයක් ඇතත් එය එතරම් ම සත්‍ය නැති බවයි පැවසෙන්නෙ. එසේ මතයක් ඇත්තේ බොහෝ පින්තූර සහ චිත‍්‍රපට වලට යොදා ගන්නා කළු ජාතිකයන් එසේ වන නිසා බවයි කියන්නෙ. කිසිම පින්තූරයක හෝ චිත‍්‍රපටයක කුඩා  අවයවයන් ඇති පුද්ගලයින් යොදා නොගන්නා බව සඳහන්. ඒ බටහිර රටවල මිනිස් සිත් වලට ඔබ්බවා ඇති විශාල අවයවය සතුට වැඩි කරන බවට ඇති මිත්‍යා මතය නිසා ලූ. නමුත් ඉන්දියානු සහ නැගෙනහිර ආසියානු පිරිමින් තරමක් කුඩා අවයවයන් සහිත අය බව සඳහන්ත්‍ව ලංකාවෙ මේ ගැන පර්යේෂණයක් කෙරී නැති නිසා ලාංකිකයන් මෙතැනට අදාල නැති වෙන්න පුළුවනි. ඒ නිසා වැඩිය කලබල වෙන්න එපා.

ඉතින් මේ පර්යේෂණය කෙරී ඇත්තේ ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාල සිසුවියන් 323 දෙනෙකුගේ මෑතකදී පැවැත්වූ ලිංගික සබඳතා පිළිබඳ ප‍්‍රශ්න කිරීමෙන් මේ පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මෑතකදී පැවැත්වූ සබඳතා වලදී සහකරුවාගේ ලිංගික චර්යාවන්, ලිංගයේ දිග*පළල, තමන් සුරාන්තයට පත් වූවාද/නැද්ද, ඉන් තෘප්තියක් ලැබුවාද යන ප‍්‍රශ්න වලට ලැබුණ පිළිතුරු වලින් මේ පර්යේෂණය සිදු කර තිබෙනවා. ඔවුන්ගේ ප‍්‍රධාන ප‍්‍රශ්න වී ඇත්තේ පුරුෂ අවයවයේ දිගට අදාල ව ලිංගික සබඳතාවයේදී තමන් සුරාන්තයට පත් වූවාද යන්නයි.

මෙහිදී යොදාගෙන ඇති නිර්ණායක වන්නේ සාමාන්‍ය පුරුෂ ලිංගයක දිග ඇමරිකානු ඩොලර් 20 ක නෝට්ටුවක දිග * එනම් අÛල් 5.8 ක්  ලෙසිනුත් අÛල් 6.1කට වඩා වැඩි ඒවා දිගු ලෙසිනුත්. එහිදී ඔවුන්ගෙන් අසා ඇත්තේ තමන් වඩා සතුටක් ලැබුවේ දිගු පුරුෂ අවයවයන්ගෙන්ද නැතහොත් සාමාන්‍ය හෝ කෙටි අවයවයන්ගෙන්ද යන්නයි. ඒ අනුව ඔවුන්ගෙන් 160 දෙනෙකුම සාමාන්‍ය දිගක් සහිත පුරුෂයන් සමÛ එක්වීමෙන් සුරාන්තයට පත් වී ඇති වුවත්, ඔවුන්ගෙන් ද 34% ක් සාමාන්‍ය දිගට වඩා වැඩි දිගක් සහිත අයට කැමැති බවත් හෙළිවී තිබෙනවා. ඒ 160 දෙනාගෙන් 60% ක් පවසා ඇත්තේ ප‍්‍රමාණය කිසිදු වෙනසක් නොදැක්වූ බවයි. 6% ක් පමණ දෙනා පවසා ඇත්තේ දිගු ලිÛු කෙටි ඒවාට වඩා අඩු සතුටක් දුන් බවයි.

එසේම මේ අධ්‍යයනයේදී ඔවුන් පැමිණි නිගමනයක් නම් පසුගිය මාසයක කාළයක් පුරා සුරාන්තයට පත් කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් කියා ඇත්තේ ඔවුන් දිගු ලිÛුවලට කැමැත්තක් දක්වන බවයි.  ඔවුන් පවසන්නේ දිගු අවයවයන් කාන්තාවන්ගේ ප‍්‍රජනක මාර්ගයේ සම්පූර්ණ දිගම උත්තේජනය කිරීමට සමත් වන නිසා මේ කතාවේ සත්‍යතාවයක් ඇති බවයි. කෙසේ නමුත් කාන්තාවන්ගේ සුරාන්තයට වඩාත්ම අදාල වන ඨ*ිචදඑ නම් ස්ථානය පිහිටා ඇත්තේ ප‍්‍රජනක මාර්ගයේ පිටතට ආසන්න වන නිසා මේ නිගමනයත් සත්‍ය යැයි කියන්නට බැරි බවයි පැවසෙන්නෙ. ඒ වගේම මේ පර්යේෂණයේ විශාල අඩුපාඩු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.

මේ පර්යේෂණයට සම්බන්ධ වූ කිසිදු කාන්තාවකගේ ප‍්‍රජනක මාර්ගවල දිග මැන නොතිබීම නිසා පෙර කී නිගමනය 100% ක් නිවැරදි නැහැ. මක් නිසාද යත් බොහෝවිට කාන්තා ප‍්‍රජනක මාර්ග අÛල් පහකට*හයකට වඩා ඇතුලට පැතිරී නොමැති වීමයි. එසේම තවත් සමහරු පවසන්නේ ලිÛුවේ දිගට වඩා වට ප‍්‍රමාණය බලපාන බවයි. ඒ අනුව ඔවුන් පිරිමි අවයවයන්ගේ වටප‍්‍රමාණය සළකා නොබැලීම  මේ පර්යේෂණයේ තවත් අඩුවක් වී ඇත. එසේම එයට සමගාමීව කාන්තාවන්ගේ ප‍්‍රජනක මාර්ගයේ විශාල බව/කුඩා බව මැනීමක් ද වී නැහැ. එයට අමතරව ඔවුන් යොදාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවියන් කණ්ඩායමක්, බොහෝ විට මේ නියැදිය මගින් සම්පූර්ණ කාන්තා ජනගහනය නියෝජනය වන්නේ නැහැ. එසේම විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන් ලිංගික හැÛීම සහ සබඳතා වලට ප‍්‍රතිචාර දක්වන්නේ විවිධාකාරයට. සමහර කාන්තාවන් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන අතර සමහරුන් ඉතා දිගු කාළයක් ප‍්‍රතිචාර දැක්වීමට ගත වෙනවා. එසේම ඔවුන් ලිංගික සබඳතාවයට පෙර පවත්වන උත්තේජනය (ත්‍දරුචක්හ* කිරීම සඳහා කෙතරම් කාළයක්, කෙතරම් උත්සාහයක් ගත කළාද යන්නත් දක්වා නැහැ. මේ නිසා මේ පර්යේෂණයේ සම්පූර්ණත්‍වය පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ එතරම් විශ්වාසයක් නොවේ.

කොහොම වුනත් මේ සම්බන්ධව අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ සාර්ථක ලිංගික සම්බන්ධතාවයකට ප‍්‍රමාණයේ ප‍්‍රශ්නයක් නොමැති බවත් අන්‍යොන්‍ය තේරුම් ගැනීම සහ සබැඳියාව, එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් පිළිබඳ දැනීම, ඒ පිළිබඳ විවෘතවීම සහ ඒ අනුව ක‍්‍රියා කිරීම වඩාත් වැදගත් වන බවයිත්‍ව ඒ නිසා අපි බොහෝ දෙනෙක් කියන්නා සේ ” සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි”

ඉතින් අපි වැදගත් මිනිස්සු වගේ මේකට ප‍්‍රතිචාර දක්වමුත්‍ව.
ලිංගික එකතු වීමකට පිරිමියාගේ අවයවය කෙතරම් දිග විය යුතුද ? ඔබ මේ ගැන දැනුවත්ද ? ලිංගික එකතු වීමකට පිරිමියාගේ අවයවය කෙතරම් දිග විය යුතුද ? ඔබ මේ ගැන දැනුවත්ද ? Reviewed by walaya on 3:23:00 AM Rating: 5
Powered by Blogger.