ඔයත් බියර් බීලා ලිංගිකව එකතු වෙනවද එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න


විශේෂඥයින් පවසන පරිදි, නියමිත මාත‍්‍රාව පිළිපදිමින් ඇල්කොහොල් පරිභෝජනය කරන විට එය රති ප‍්‍රබෝධකයක් ලෙස ක්‍‍්‍රියාත්මක වෙනවා. ඔබ නොදැන සිටියාට, බියර් පරිභෝජනය කරන විටද ලිංගික ශක්තිය වැඩිදියුණු වෙනවා.

බියර් වල ඇති ෆයිටෝඊස්ට‍්‍රජන්ස් නිසා
ධාතු පිටවීමේ කාලසීමාව දීර්ඝ වීමක් සිදුවෙනවා. ඉන් අදහස් කරන්නේ ඔබට ඉක්මනින් ධාතු පිටවෙනවානම්, එම කාලය දීර්ඝ වෙනවා යන්නයි.

ලා පැහැති බියර් වලට වඩා වැඩි යකඩ ප‍්‍රමාණයක් අඳුරු පැහැති බියර් වල තිබෙනවා. එපමනක්න් නොවෙයි, ඔබේ රුධිරයේ ඇති රතු රුධිරානු සයිල ප‍්‍රමාණය ඉහල නැංවීමේ සුවිශේෂී හැකියාවක්ද අඳුරු පැහැති බියර් වලට තිබෙනවා. එම නිසා ශිෂ්ණය වඩාත් හොඳින් ප‍්‍රාණවත් වීමක්ද සිදුවෙනවා.

බියර් එකක පිට කවරයෙන් එය තක්සේරු කරන්නට යන්න එපා. ගිනස් ලෙස හඳුන්වන බියර් විශේෂයේ ඇත්තේ අඩු කැලරි ප‍්‍රමාණයක් සහ අඩු ඇල්කොහොල් ප‍්‍රතිශතයක් බව සැබෑවකි, නමුත් එහි විටමින් සහ ඛනිජ වර්ග බහුලවම අන්තර්ගත වෙනවා. ඉන් අදහස් කරන්නේ ලිංගික ශක්තියද ඇතුළුව ඔබේ සම්පූර්ණ සෞඛ්‍යයම ශක්තිමත් වෙනවා

ඔයත් බියර් බීලා ලිංගිකව එකතු වෙනවද එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න ඔයත් බියර් බීලා ලිංගිකව එකතු වෙනවද එහෙනම් මේක අනිවාර්යෙන් කියවන්න Reviewed by walaya on 7:40:00 AM Rating: 5
Powered by Blogger.