2016 ජූනි මස 29 වන බදාදා ඔබේ ලග්නයට අනුව අද දවස ඔබට සුබද අසුබද දැන්ම දැනගන්න


මේෂ ලග්නය - බොහෝ විට මෙතුවක් කල් ඔබට අය විය යුතු යම්කිසි මුදලක් තිබුනානම් අද දිනය තුල ඔබට පවතින ග්‍රහ සිත්තම අනුව එය අය කරගැනීමට හැකියාව ලැබෙනු ඇතග එමෙන්ම අන් අයගේ සහයෝගය නොමදවම ලැබෙන නිසාවෙන් ඔබගේ කටයුතු ඉතාමත්ම හොඳින් සාර්ථක කරගන්නට පුළුවන්ග



වෘෂභ ලග්නය
අද දිනයේ ඔබ වෙළෙඳ ව්‍යාපාර ආශ්‍රිතව කටයුතු සිදු කරන විට තරමක් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්ග රැකි රක්ෂා තෘප්තිය හීන වීම්ල ප්‍රධානින් අතර හොඳ හිත පලුදු වීම් ආදිය සිදු විය හැකියිග නිහඬ සතුරු කරදර බාධා ඇති වීමටත් ඉඩකඩක් පවතින නිසා තරමක් සැලකිලිමත් වන්නග


මිථුන ලග්නය
ඔබට අද දිනය තුල පංචමහා පුරුශයෝගයක් වන භද්‍රා නමැති යෝගයක් උදා වී තිබෙනවාග තාක්ෂණික වැනි අංශ වල වෘත්තියන්හි නිරත වන මිථුන ලග්න හිමි ඔබට ඉතාමත්ම යහපත් බව කිව හැකියිග තරග විභාග වලින් ජයග්‍රහණ අත්පත් කරගැනීමේ හැකියාව ඇතග



කටක ලග්නය
අද දවසේදී කටක ලග්න හිමි ඔබට මුල්‍ය ශක්තියට යම් යම් බාධා ඇති කරවනවාග එම නිසා තරමක් කල්පනාකාරී වීම තමයි අද දිනයේදී වඩාත් වැදගත් වන්නේග ජලාශ්‍රිත කටයුතු වලින් තරමක් ආරක්ෂාකාරීව කටයුතු කරන්නග චන්ද පිරිත වරක් හෝ සජ්ජායන කර දවසේ කටයුතු ආරම්භ කරන්නග


සිංහ ලග්නය
සිංහ ලග්න හිමියනට ඉතාමත්ම ශුභයිග ආර්ථික ශක්තින් වර්ධනය කරගැනීමට අද දවසේ සිංහ ලග්න හිමියන් ගනු ලබන තීරන අනිවාර්යෙන් සාර්ථක වන ආකාරයක් දක්නට ලැබෙනවාග නමුත් අද දිනයේදී පවුලේ සමගියට සහජීවනයට තරමක් බාධාවන් ඇති කරවන්නට පුළුවන්ග



කන්‍යා ලග්නය
ඔබට අද දිනයේදී බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් උදා වී තිබීම ඉතාමත්ම ශුභයිග අද දවසේ කන්‍යා ලග්න හිමියන් තමන්ගේ සෞඛය කෙරෙහි වැඩි අවධායනයක් යොමු කල යුතුයිග නිධන්ගත රෝග පිඩා තත්වයන් ඉස්මතු වීමේ ඉඩකඩක් පවතිනවාග


තුලා ලග්නය
අද දිනය තුලා ලග්න හිමියනට පෙර පින් පලදෙන කාලසීමාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්ග එමෙන්ම අද දිනය තුල ඔබට ඉතාමත්ම ශුභ තත්වයක් උදා වී ඇතග එමෙන්ම පවතින ග්‍රහ රටාව තුල ඔබට අධ්‍යාපන කටයුතු වල මහා දියුණුවක් උදා කරවාගන්නට හැකියාව ඇතග



වෘශ්චික ලග්නය
අද දිනයේදී ඔබට යම්කිසි අහිතකරතා ඇති කරවාගන්නට හැකියාව පවතිනවාග ඔබට බලපවත්වන බාධාකාරී තත්වයන් තවදුරටත් සංකීර්ණ වීමට ඉඩකඩ පවතිනවාග ඔබ තීන්දු තීරණ ගැනීමේදී තරමක් සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්ග කැලලි සහිත තුවාල ඇති විය හැකග


ධනු ලග්නය
ඔබට අද දිනයේදී භද්‍රා නමැති පංචමහා පුරුශයෝගයක්දල ධර්මකර්නාධිපති නමැති යෝගයක්ද උදා වී පවතිනවාග ඔබ අද දිනයේදී අනුන් යටතේ සිදු කරනු ලබන කටයුතු වලට වඩා ස්වාධින ව සිදු කරනු ලබන කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කරගත හැකියිග



මකර ලග්නය
කොතරම් කරදර යෙදුනත් ඒවා මැඩගෙන ඉදිරියට යනු ලබන ග්‍රහ තත්වයකි අද දිනයේදී දක්නට ලැබෙන්නේග ඔබ අද දිනයේදී දුරබැහැර ඥාතින් සමග කරනු ලබන ගනුදෙනු මෙන්ම විදේශීය ගනුදෙනුවලින්ද වාසි සහගත ස්වභාවයක් දක්නට ලැබෙනවාග යහපත් දිනයකි උදා වී ඇත්තේග


කුම්භ ලග්නය
අද දිනයේදී උපදේශන වෘත්තීන් වල නිරත වන කුම්භ ලග්න හිමියනට අද දිනය ඉතාමත්ම ශුභයිග ඔබ මුත්‍රා ආශ්රිත රෝගාබාධ වලට ලක් වීමට හැකියාව පවතිනවාග සුලු අසනීප තත්වයකදී පවා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකිනම් ඉතාමත්ම වැදගත්ග



මීන ලග්නය
ඔබට අද දිනයේදී බුධ ආදිත්‍ය යෝගයක් උභයචාරි යෝගයක් උදා වී පවතිනවාග පසුගිය දිනවල ඔබට පැවති මානසික ව්යාකුලතාවයන් පහව යන ස්වභාවයක්ද දක්නට ලැබෙනවාග අන් අයගේ උදවු උපකාර මධ්‍යයේ ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව පවතිනවාග

2016 ජූනි මස 29 වන බදාදා ඔබේ ලග්නයට අනුව අද දවස ඔබට සුබද අසුබද දැන්ම දැනගන්න 2016 ජූනි මස 29 වන බදාදා ඔබේ ලග්නයට අනුව අද දවස ඔබට සුබද අසුබද දැන්ම දැනගන්න Reviewed by walaya on 11:53:00 AM Rating: 5
Powered by Blogger.